චන්දිමාල්ගෙන් ලැබුණු වටින තෑග්ග ගැන පියුමි සංවේදි වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පියුමි හංසමාලී කියන්නේ අද සමාජ මාධ්‍ය භාවිතා කරන ඕනම කෙනෙක් දන්න චරිතයක්. වෙනස්ම විදිහට හිතන වෙනස්ම විදිහට ජීවත් වෙන කෙනෙක්. ඇයට මොන විවේචන ආවත් ඇය ඇයගේ මතය අනුව ජීවත් වෙනවා කියලා සමාජ මාධ්‍ය වල නිතර වෙන ඕනෙම කෙනෙක් දන්න කාරණාවක්. ඒ වගේම ඇය ආදරණීය මවක් විදිහට ඇය තම දරුවා වෙනුවෙන් කැපවෙනවා කියලයි බොහෝ දෙනෙක් කියන්නේ. කොහොම වුණත් අපි පියුමි ගැන කතා කරන්න හිතුවේ පසුගිය දවසක පියුමිගේ උපන් දිනය යෙදිලා තිබුණා. පියුමි ඒ උපන් දිනය සාදය ගැන මෙහෙම සටහනක් තමන්ගේ ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහන් කරලා තිබුණා.

ඔයාලා දෙන්නාටම ගොඩක් පිං මම පවු කියලා මට අලුත් 13 pro max එකක් අරං දුන්නට දෙන්නා බාගෙ බාගෙ දාලා අවුරැදු 3 ක් එකම phone එක මම use කරනවා කියලා එයාලට දුක හිතිලා මට අරං දුන්නා. අනෙ මට දැං එම ආසාවල් නැ. එන එන phone එක ගන්න ඔනෙ කියලා මිට අවුරුදු 4/5 කට කලින් නම් එප පිස්සුවක් තිබ්බා දැං එම ආසාවල් නැ.

එත් ඇත්තටම හරිම සතුටුයි මට ඔයාලා වගෙ යාලුවො ඉන්න එකට ගොඩාක් පිං සිද්ද වෙනවා. specially @chandi ඔයායි මෙ party එක ලැස්ති කරෙ ඔයා⁣ගෙ තනි වියදමින් thank you so much මම වෙනුවෙන් මෙච්චර දෙයක් කරාට bf කෙනෙක් වත් සුගර් ඩැඩි කෙනෙක් වත් නැති අසරන මම ගැන ඔයාට දුක හිතිලා තමයි මෙ හැමදෙම ඔයා කරෙ කියලා මට දන්නවා.  aging thank you so much මට සල්ලි හම්බුන කාලෙක දෙන්නම් මම ගානෙ ඔයාට party එකක්. royal එකක් හරිද.. රොල් කරලා දෙන්නම්.