ජැක්සන්ගේ අනතුර ගැන දියණිය මාධවී කියන කතාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී, ඔහුගේ සොහොයුරු සමන් ඇන්තනී සහ ඔවුන්ගේ සහායකයා ගමන්ගත් ඩබල් කැබ් වර්ගයේ මෝටර් රථය පසුගියදා රාත්‍රියේ අනුරාධපුරයේදී වනඅලියෙකුගේ ඇඟේ වැදී අනතුරට පත්වූවා. එහිදී තුවාල ලැබූ ජැක්සන් ඇන්තනී අනුරාධපුර රෝහලෙන් කොළඹ ජාතික රෝහලලේ දැඩිසත්කාර ඒකකයට මාරු කර තිබෙනවා. එමෙන්ම ජැක්සන් ඇන්තනීගේ සොහොයුරු සමන් ඇන්තනී තවමත් අනුරාධපුර රෝහලේ දැඩිසත්කාර ඒකකයේ පසුවනවා. ජැක්සන් ඇන්තනීගේ අනතුරෙන් පසුව ඔහුගේ දේශපාලනය අලලා සහ ඔහුගේ දේශපාලනික ප්‍රකාශයන් අළලා සමාජ මාධ්‍ය තුළ විවිධ සටහන් සහ මත පලවී තිබුණා. මෙම කටකතාවලට පිළිතුරු දෙමින් ජැක්සන් ඇන්තනීගේ දියණිය සිය ෆේස්බුක් ගිණුමට සටහනක් යොදා තිබෙනවා.

එම සටහන පහතින්..