ජනප්‍රිය නිලි ශලනි ප්‍රනාන්දු ඇයගේ කවුරුත් දැකලා නැති පෙම්වතා සමඟින් කල ප්‍රේමනීය ශූට්එක



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අපේ රටේ කොයි කවුරුත් ඉතාම ආසාවෙන් නරඹන වසර ගණනාවක සිටම අපේ රටේ ජනප්‍රියම ටෙලිනාට්‍යයක් තමයි දෙරණ නාලිකාවේ විකාශනය වන දෙවෙනි ඉනිම කියලා කියන්නේ. ඉතින් මේ ටෙලිනාට්‍යයේ චුටි මැණිකේ, එහෙමත් නැත්නම් ලිහිණි කියලා කිවුවාම අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ. ඉතින් මේ දෙවෙනි ඉනිමේ චූටි මැණිකේට රංගනයෙන් දායක වෙන දක්ෂ සුරූපී නිළිය තමයි ශලිනි ප්‍රනාන්දු කියලා කියන්නේ. ඒත් එක්කම ඇය දෙවෙනි ඉනිමට අමතරව පහුගිය දවසක් වල දෙරණ නාලිකාවේම විකාශනය වුනු ලොක්කි කියන ටෙලිනාට්‍යටත් රංගන දායකත්වය ලබා දීලා තියනවා. ඒ වගේම වෙළඳ දැන්වීම් හරහාත් අපට ඇයව නිරන්තරයෙන්ම දැකගන්න ලැබෙනවා.

 සමාජයේ කා අතරත් නිරන්තරයෙන්ම කතා බහට ලක්වෙන මේ සුන්දර රංගන ශිල්පිනිය පහුගිය දවසක හරි අපූරු ප්‍රේමනීය ෆොටෝ ශූට් එකක් කරලා තියනවා අපිට දැකගන්න ලැබුණා.

ඉතින් මේ අපූරු සුන්දර අවස්ථාවට ඇයත් එක්ක එකතුවෙලා ඉන්න කඩවසම් තරුණයා ඇයගේ පෙම්වතා කියලයි බොහෝ දෙනෙක් පවසන්නේ. ඉතින් ඒ වගේම මේ යුවලට බොහෝ දෙනෙක් සුබ පතලා තියනවත් අපට දැකගන්න ලැබුණා. කොහොම නමුත් මේ ඇයගේ පෙම්වතාද නැද්ද කියලා කියන්න නම් අපි හරියටම දන්නේ නැහැ. ඉතින් ඇයගේ ආදරණීය රසිකයන් වෙනුවෙන් එම ඡායාරූප පෙල මෙලෙස ගෙන එන්න හිතුවා.