ජනප්‍රිය නළු සජිත අනුත්තර උතුම් මව් පදවියට ළඟ ලෑස්තිවෙන සුරූපී බිරිඳ බුවීත් එක්ක මේදා වෙසක් උත්සවය ස



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අපේ කළා ක්ෂේත්‍රයට මහඟු සේවයක් ඉටු කරන අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පියෙක් මෙන්ම අධ්‍යක්ෂකවරයෙකුද වන ජැක්සන් ඇන්තනී මහතාගේ බාල පුතු තමයි සජිත අනුත්තර කියලා කියන්නේ. ඉතින් ඔහුත් අපේ රටේ ඉන්න දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙක්, ගායන ශිල්පියෙක්, නර්තන ශිල්පියෙක් මෙන්ම නිවේදකයෙක් විදිහටත් හදුන්වලා දෙන්න පුළුවන්. ඒත් එක්කම ඔහු මේ දිනවල අපේ රටේ අතිශය ප්‍රේක්ෂක ආකර්ශනයක් වගේම ආදරයක් දිනාගෙන ඉන්නේ ඔහු රංගනයෙන් දායක වන නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ සරාගේ චරිතය නිසයි.

ඉතින් සජිත පියෙක් බවට පත්කරමින් ආදරණීය ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතා සීයා කෙනෙක් බවට පත්කරමින් ඇන්තනී පවුලට තවත් සාමාජිකයෙක් නුදුරේදීම පැමිණෙන්නට නියමිතයි. ඒ වගේම පහුගිය දවසක බුවී ඇයගේ සමාජ මාධ්‍ය ගිණුමක් තුල මේ ආදරණීය යුවලගේ ඉපදෙන්න ඉන්න සිගිති දරු පැටියාගේ ස්කෑන් ඡායාරූපයක් එකතු කරලා තියනවාත් අපට දැකගන්න ලැබුණා. ඉතින් ආදරණීය පුංචි පුතු පැටියෙක් ඇන්තනී පවුලට එකතු වෙන්න නියමිත බව තමයි එහිදී ඇය පවසලා තිබුනේ. කොහොම නමුත් මේ ආදරණීය පුංචි කැදැල්ලේ හැමෝම එකතු වෙලා මෙදා පර වෙසක් උත්සවය ඔවුන්ගේ නිවාස වෙසල් සැරසිලි වලින් සරසලා සමරලා තියනවා අපට දැකගන්න ලැබුණා.  එහි ඡායාරූඵ කිහිපයක් අපි ගෙන එනු ලබනවා.