ජනප්‍රිය නිළි සඳනි ප්‍රනාන්දුගේ විවාහ මංගල්‍යය පැවැත්වුණේ මෙහෙමයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සඳනි පතිරගේ කියන්නේ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයෙ ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පිනියක්. මෑතකදී ඇය ගැන ප්‍රේක්ෂකයන්ගේ වැඩියෙන් අවදානය යොමු වුණේ ඇය තම පෙම්වතා සමඟ කළ wedding pre shoot එන නිසා.

ඊයේ (05) සඳනි තම පෙම්වතා තුෂාන් සමඟ විවාහ වුණා. මොනාක් ඉම්ප්‍රීරියල් හෝටල් පරිශ්‍රයේදී ඔවුන්ගේ විවාහ උත්සවය පැවැත්වෙන්නේ.

සාම්ප්‍රදායික උඩරට මනාලියක්ව සැරසී සාම්ප්‍රදායික චාරිත්‍යානුකූලවයි ඔවුන්ගේ විවාහය සිදුවුණේ.

පහත දැක්වෙන්නේ එහි ඡායාරූප කීපයක්.