ජනප්‍රිය රංගන ශිල්පී රොෂාන් රණවනගේ ආදරණීය බිරිඳගේ, උපන්දින සැමරුමේ ඡායාරූප කිහිපයක් එළියට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රොෂාන් රණවන පුංචි තිරයේ වගේම රිදී තිරයෙන් ඉන්න කඩවසම් නළුවෙක්. හැමෝගෙම ආදරේ ලබන ඔහු සිනමාවෙන් නිරන්තරයෙන්ම දකින්න ලැබුණත් පුංචි තිරයෙන් දකින්න ලැබෙන්නේ කලාතුරකින්. 

එහෙම වුණත් සමාජ මාධ්‍ය තුළ නම් ඔහු නිතරම ක්‍රියාශීලි චරිතයක්. ඉතිං මේ ආදරණීය රංගන ශිල්පියාගේ බිරිඳ තමා කුෂ්ලානි කියන්නේ. ඇයගේ උපන්දිනය පසුගිය 16 වනදා යෙදි තිබුණා. 
 
කොහොම වුණත් කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීමත් සමඟින් සංචරණ සීමා පැනවීමට රජය තීරණය කළා. ඒ් නිසා රොෂාන් සිය බිරිඳගේ උපන්දින සැමරුම නිවසට පමණක් සීමා කර තිබුණේ මෙලෙසයි.