ජයටම වෙඩින් දෙකක් අරගෙන විවාහ වුණු අසේකා - ජනික් දෙපළ දෙවනි ගමන ආවේ මෙහෙමයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

චන්න - උපුලි යුවලගේ දියණිය අසේකා විජේවර්ධන පසුගියදා ගාමිණී ෆොන්සේකාගේ මුණුබුරෙක් සමඟ විවාහ වුණා කියලා හැමෝම දන්නවානේ. ඔවුන් බටහිර පන්නයට සහ සාම්ප්‍රදායික උඩරට පන්නයට විවාහ උත්සවයන් දෙකක්ම ගත්තා.

කලා ලෝකයේ බොහෝදෙනා සහභාගි වුණු මේ විවාහ උත්සවය ගැන පසුගිය වකවානුවේ හැමෝම කතාබහ වුණා. ඔවුන්ගේ දෙවැනි ගමන එහෙම නැත්නම් Homecoming එක උත්සවයක් ස්වරූපයෙන් පවත්වලා නැහැ. ඒ වෙනුවට ඔවුන් සුන්දර ඡායාරූප රූගත කිරීමක් කරලා තිබුණා.

පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප පෙළ ගන්නා අතරතුර ඡායාරූප ශිල්පියාගේ කැමරාවෙන් හසුකරගත් ඡායාරූප කීපයක්.