ටෙනීගේ තැන පිංපොං ගනී



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අප අතරින් වියෝ වුණු හාස්‍ය රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතාගේ ජනප්‍රිය වේදිකා නිර්මාණයක් වන ‘සිවම්මා ධනපාල’ ප්‍රහසනාත්මක නාට්‍ය නැවත නිෂ්පාදනයක් මේ දිනවල සිදුවනවා. ටෙනිසන් කුරේ විශිෂ්ට රංගනයක නියැළුනු මෙහි නව නිෂ්පාදනය සඳහා ජනප්‍රිය ප්‍රහසන රංගන ශිල්පී රජිත හිරාන් (පිංපොං) රංගනයෙන් දායක වනවා.

සිවම්මා ධනපාල නාට්‍යයේ පිටපත වසර සියයකට අධික පැරණි නාඩගම් පිටපතක් වනවා.