ඩීනෝගේ අළුත උපන් දියණිය බෞතිස්ම කළේ මෙහෙමයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඩීනෝ කුරේරා කියන්නේ මෑත කාලයේදී සමාජ මාධ්‍ය තුළ ඇඩ්වාන්ස් කොමීඩියන් කෙනෙක් ලෙස බොහෝ දෙනාගේ ආදරය දිනාගත් කෙනෙක්. බ්ලොක් ඇන්ඩ් ඩීනෝ නම් යූ ටියුබ් නාලිකාව හරහා ඔවුන් විවිධ හාස්‍යෝත්පාදක වීඩියෝ නිර්මාණය කළා.

ඩීනෝ කුරේරාගේ පෞද්ගලික ජීවිතය ගතහොත් ඔහු පුංචි දියණියකගේ පියෙක්. පසුගිය දා ඩීනෝ තමන්ගේ ආදරණීය දියණිය රේ කුරේරාව බොරැල්ල සියළු ශාන්තූවරයන්ගේ දේවස්ථානයේදී බෞතිස්ම කරනු ලැබුවා.

එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින්.