තීක්ෂණ විවාහ වෙලා අවුරුදු 13 ක් ලු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය ගායන ශිල්පි තීක්ෂණගේ ආදරණීය කැදැල්ලට ඊයේ සුවිශේෂී දවසක්. ඒ ඔවුන්ගේ ආදරණීය කැදැල්ලට අදට වසර 13ක් පිරෙන නිසයි. "අදට අපි බැඳලා අවුරුදු 13 යි. Happy anniversary සූ......" යන ආදරණීය සටහනත් එක්ක ඔහු සොඳුරු රූ එකතුවක් සිය ෆේස්බුක් ගිණුමට එකතු කරලා තිබුණා.