තනිකඩව දිවිගෙවන ටීනා මනාලියක් වුණු හැටි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ටීනා ශනෙල් කියන්නේ නිරූපණ ක්ෂේත්‍රයට ප්‍රවීණයෙක්. රංගන ක්ෂේත්‍රයට ආධුනිකයෙක්. ඇයව පසුගිය සමයේ විකාශය වුණු ටෙලි නාට්‍ය කිහිපයකම දැකගන්නට ලැබුණා. ඒ වගේම මේ දිනවල තිරගත වන කවුරුවත් දන්නේ නැහැ චිත්‍රපටය හරහාද ඇය ප්‍රේක්ෂකයන්ට සමීප වුණා.

තවමත් විවාහ නොවූ නිරූපණ ශිල්පිනියක් තමයි ටීනා කියන්නේ. ඒ නමුත් ඇය මනාලියක් ලෙසින් හැඩවුණු අවස්ථා ගණනාවක්ම තිබෙනවා. ඒ නිරූපණ නිර්මාණ වෙනුවෙන්. ඒ වගේම ඇය නැවත මනාලියක් ලෙස හැඩවුණු ඡායාරූප කිහිපයක් අපට හමුවුණා.

එම ඡායාරූප පහතින්.