තරුණයන්ගේ හිත් රිදවමින් දඟකාර ලෝචි යුගදිවියට?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ලෝචනා ජයකොඩි කියන්නේ සමාජ මාධ්‍ය හරහා බොහෝ දෙනා අතර ජනප්‍රියත්වයට පත් වූ යුවතියක්. යූටියුබ් වගේම ටික්ටොක්වලත් ඉතාමත් ජනප්‍රියත්වයට පත්ව සිටින ලෝචි සුන්දර මනාලියක් විදිහට හැඩගැන්වී තිබුණා.

හැමෝගෙම ආකර්ශනය දිනා ගත් මේ ඡායාරූප පෙළට අදහස් දක්වමින් බොහෝ දොන ලෝචිට සුබපැතුම් එක් කර තිබුණා. ඒ ඇයගේ යුග දිවියට සුබපතමින්. නමුත් මේ ගැන හොයලා බලද්දි අපට නම් ආරංචි වුණේ මේක ෆොටෝ ෂූට් එකක් පමණක් කියලයි.

එම ඡායාරූප පෙළ පහතින්.