තාවකාලික වේදනාවට වඩා දීර්ඝකාලීන සැනසීම හැමවිටම වටිනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රෝස පාට කාර් එකක් නිසා සමාජ මාධ්‍ය තුළ වැඩි වශයෙන් කතාබහට ලක්වුණු චරිතයක් තමයි නිරූපණ ශිල්පිනි ත්‍රිකලා. ගෙවුණු කාලයේ ඇය ගැන නැවත කතා කරන්න පටන් ගත්තේ කිරුළක කතාබහක් එක්ක. ඇය කොහොමත් සමාජ මාධ්‍ය තුළ ඉතාමත් සක්‍රීය චරිතයක්. සටහන් සහ ඡායාරූප තුළින් සමාජ මාධ්‍යයේ නිතර ඈව දකින්න ලැබෙනවා.. මේ සටහනත් එලෙස අපිට දකින්න ලැබුණු සටහනක්....

"තීරණ කියන්නේ අපේ ජීවිතේ පරිස්සමටම ගන්න ඕනා දේ

මොකද එක වැරදි තීරණයකට පුලුවන් අපේ මුලු ජීවිතයම වුනත් අදුරු කරන්න ‼️

ජීවිතේ හරිම තීරණයක් ගනකොට හිතකොයිතරම් දුරට රිදෙනවාද කියලා හිතන්න එපා

තීණයෙන් පස්සේ ජීවත් වෙන්න කොච්චර අමාරුද කියලා හිතන්නත් එපා

ඒ තීරණය ගත්තට පස්සේ ඔයාගෙ මනස නිදහස් නම් , හිතට සැහැල්ලුවක් දැනේනම් ඔයා අරන් තියෙන්නෙ හරිම තීරණයක්

ගන්න අමාරු ,ගත්තට පස්සේ වේදනාකාරි වන සමහර තීරණ තියනවා අපි අනිවාර්යයෙන්ම ගත යුතු
මොකද ‼️

තාවකාලික වේදනාවට වඩා දීර්ඝකාලීන සැනසීම හැමවිටම වටිනා නිසා

~Thrikala Dharani ~