දිනේෂ් තරංග සුරූපී බිරිඳ එක්ක 12 වෙනි විවාහ සංවත්සරය සමරපු හැටි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ගයන ලෝකයේ තාරුණ්‍ය නියෝජනය කරන කඩවසම් ගායකයා. මිහිරි හඩකට උරුමකම් කියන ඔහු ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි චරිතයක්. දිනේෂ් තරංග කියන්නේ ලංකාවේ ජනප්‍රියම චරිතයක්. ගායකයෙක් වුන ඔහු දැන් නළුවෙක් කියලා කිවුවත් වරදක් නැහැ. දියණියන් දෙදෙනා සහ ආදරණිය බිරිඳ ස්මග්න් ඉතාමත් ආදරණිය ජිවිතයක් ඔහු ගත කරනවා. ඔහුගේ ආදරණිය බිරිඳ කියන්නෙත් හැමෝගෙම ආදරය ලබන චරිතයක්. ඇයටත් ලස්සනා ගීත ගායනා කරන්න පුළුවන්. ඉතින් මේ දෙදෙනා විවාහ වෙලා දෙසැම්බර් 01වනදාට අවුරුදු 12ක්. ඉතින් මෙවර ඔවුන් එය සමරනු ලැබුවා. ඒ වගේම ප්‍රේමනීය චායාරූප එකතුවකුත් දැකගන්න ලැබුනා. ආදරණිය ගායකයා දිනේෂ්ටත් බිරිඳටත් සුබ විවාහ සංවත්සරයක් වේවා කියා අපිත් හදවතින්ම සුබ පතමු.