දිනේෂ්ගේ ටැටූ එකේ සැඟවුණු කතාන්දරේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දිනේෂ් ගමගේ කියන්නේ මෑත කාලයේදී අතිශයින්ම ජනාදරයට පත් ගායන ශිල්පියෙක්. ඔහු ගායනා කරන සෑම ගීතයක්ම ඔහුගේ රසිකයන් ඉතා ආදරයෙන් වැළඳගත්තා. දිනේෂ් ගමගේ කියන්නේ කුඩා තැනින් පටන්ගෙන තමන්ගේ මාවත සකසාගත් ගායකයෙක්. දිනේෂ් පසුගියදා තමන්ගේ අතෙහි ටැටූ එකක් කොටාගෙන තිබුණා. ඒ ඔහුගේ මව සහ පියා සිටින ඡායාරූපයක්.

එම ටැටූ එක පිළිබඳව දිනේෂ් සිය ෆේස්බුක් ගිණුමේ අපූරු සටහනක් තබා තිබුණා..

එම සටහන පහතින්.