දවසින් දවස අලුත් විලාසිතා කරන, සරාගී ශෙහානි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ශෙහානි කහඳවල කියන්නෙ ඉතාමත් ජනප්‍රිය නව පරපුරේ රංගන ශිල්පිනියක්. නිරූපණය ඔස්සේත් ඇයව දකින්නට හැකියාව ලැබෙනවා.

ශෙහානි කියන්නෙ කොහොමත් තරමක් සරාගී අයුරින් සිය විලාසිතා තෝරාගන්නා කෙනෙක්. ඇය කරන විලාසිතා ඒ නිසාම සමාජ මාධ්‍ය තුළ වැඩියෙන් කතාබහට ලක්වනවා.
 
මේ රූ පෙළ අපේ ඇස ගැටුණෙත් ඇය සමාජ මාධ්‍යයේ පළකර තිබූ ඡායාරූප එකතුවක් ලෙසයි.