නාඩගම්කාරයෝ ඉවරයි. කවඩියා පෙම් බැඳි ගීතිකා අලුත්ම විදිහකට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නාඩගම්කාරයෝ කියන්නේ මෑත කාලයේදී ප්‍රේක්ෂකයන් ඉතා ආදරයෙන් වැළඳ ගත් ටෙලි නාට්‍යයක්. පසුගිය සතියේදී නාඩගම්කාරයෝ ටෙලි නාට්‍ය අවසන් වූවා. ඒ නමුත් නාඩගම්කාරයෝ හි චරිතවලට තවමත් රසිකයන්ගේ ආදරය හිමි වනවා. එහි ගීතිකාගේ චරිතයට රංගනයෙන් දායක වූයේ නවක රංගන ශිල්පිනියක් වන ප්‍රවීණා දිසානායක. ඇය කලාවට අවතීර්ණ වන්නේද නාඩගම්කාරයෝ හරහායි. නමුත් වෙද්දි ඇයව නර්තන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් ලෙසත් ක්ෂේත්‍රයේ දැකගන්න පුළුවන්. 

පසුගිය දවසක ප්‍රවීණා නිරූපණයෙන් දායක වුණු නවතම ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යට මුදා හැර තිබුණා. මේ ආකාරයේ ඇඳුම් විලාසිතාවකින් ප්‍රවීණාව කවදාවත් ඇගේ රසිකයන් දැක තිබුණේ නැහැ. 
 
එම ඡායාරූප පෙළ පහතින්.