නයෝමි තක්ෂිලාට, මංගල සීනු හැඬවෙයි ? බලන්නකො තියෙන ලස්සන



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නයෝමි තක්ෂිලා කියන්නෙ කවුරු අතරත් කතාබහට ලක්ව ඇති ඉතාමත් දක්ෂ රංගන ශිල්පිනියක්.  
නව පරපුරේ රංගන ශිල්පිනියක් ලෙස ඇය කවුරු අතරත් හරිම ජනප්‍රියයි.
 
ඔන්න ඉතින් ඈ ගැන අලුත්ම කතාවක් තමයි මේ කියන්න යන්නෙ. සමාජ මාධ්‍යයේ සැරිසරන අතරතුරයි මේ අපූරු රූ එකතුව අපේ ඇස ගැටුණෙ.

බලන්නකො ඉතින් ලස්සන. 
 
ඉතාමත් සුරූපි මනාලියක් ලෙස ඇය මෙලෙස සැරසුණු රූ එකතුව ගැන කවුරුත් කතාබහ කරලා තිබුණා.