නර් මදාගේ පුතා පිහිනුම් ශූරයෙක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය නිරූපිකාවක් සහ රංගන ශිල්පිනියන් වෙන නර් මදා යාපා අබේවර්ධන කියන්නෙ මේ දිනවල ප්‍රේක්ෂකයන් ටිකක් අවදානයෙන් ඉන්නේ. ඒකට හේතුව ඇගේ අලුත් පෙම්වතා.  නර් මදා කියන්නේ පුංචි පුතාලා දෙදෙනෙක්ගේ මවක්. ඇගේ වැඩිමහල් පුතනුවන් පිහුණුම් තරගයකින් ලද ජනග්‍රහණයක් ගැන නර් මදා ඇගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ පල කරලා තිබුනා. 

පහත දැක්වෙන්නේ ඒ සටහන සහ ඡායාරූපයයි...