නිරූපණ ශිල්පී පියුමාල් උපන්දිනය සැමරූ හැටි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දක්ෂ කඩවසම් නිරූපණ ශිල්පියෙක් තමයි පියුමාල් සිතුම් කියන්නේ. පියුමාල් විවාහ වුණේ ජනප්‍රිය නිරූපණ ශිල්පිනි යමීෂා රසාදි සමගින්. මේ දෙදෙනාගේ ආදරණීය පුංචි පුතා තමයි ඩෙනිස්. පියුමාල්ගේ දැන් මුළු ජීවිතයම යමීෂායි ඩෙනිසුයි තමයි. පහුගිය දිනෙක පියුමාල්ගේ උපන්දිනය යෙදී තිබුණා. ඉතින් තාත්තාගේ උපන්දිනය අම්මයි පුංචි ඩෙනිසුයි සමග එකතු වෙලා සමරා තිබුණේ මේ විදිහට.