’’නොවැම්බරය පහුවෙද්දී මට 31යි බුවීට 29යි’’ ආදරය පිරුණු, සජිතගේ පුංචි කැදැල්ල



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

"නොවැම්බරය පහුවෙද්දී මට 31යි බුවීට 29යි පුතාට 1/2යි" මේ සටහන මුහුණු පොතට එකතු කරලා තිබුණේ ජනප්‍රිය රංගන ශිල්පි සජිත ඇන්තනී විසින්. ගෙවුණු දවසක සජිතගේ වගේම ආදරණීය බිරිඳ බුවීගෙත් උපන්දිනය යෙදී තිබුණා. සජිත මේ සටහනත් එක්කම ඊට සොඳුරු ඡායාරූප කිහිපයක් ද එකතු කර තිබුණා.

දක්ෂතාවය සහ ජනප්‍රියත්වය අතින් ඉදිරියෙන්ම සිටින සජිත ප්‍රේක්ෂක කාගෙත් ඉහළ ආදරයක් මෙන්ම ආකර්ෂණයක් ද ලබන තරුවක් බවත් කිවයුතුමයි.