නිළි සඳනි පතිරණගේව සප්‍රයිස් කරවපු, Bride To Be පාටි එක



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සඳනි පතිරණගේ කියන්නෙ රූපවාහිනි වෙළඳ දැන්වීම්වලින් වගේම ටෙලි තිරයේ විවිධ නිර්මාණවලින් ප්‍රේක්ෂක ඔබ හමුවට ආ සුන්දර චරිතයක්. 
 
ඉතින් සඳනි පසුගිය දවසක අවුරුදු ගාණක් ඇය ආදරය කරපු තරුණයත් එක්ක විවාහ ගිවිස ගත්තා. 

පසුගිය දවසක ඔන්න සඳනිගේ Bride To Be සාදය පැවැත්වුණා.  

ඒ අවස්ථාවේ ඡායාරූප කිහිපයකුත් ඇය ඇගේ ඉන්ස්ටග්රෑම් පිටුවට එකතු කරලා තිබුණා.