පුංචි දියණියගේ උපන්දිනයදා චතුරිකා පීරිස් මුහුණු පොතේ දැමූ ආදරණීය සටහන මෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

හිරු ටීවී ඔස්සේ කාලයක් විකාශය වුනු කාගෙත් ආදරය දිනාගත්ත "අකුරු මැකී නෑ" ටෙලි නාට්‍ය ඔබට මතක ඇති. පුංචි තිරයේ ආදරණීය රංගන ශිල්පිනිය, චතුරිකා පීරිස් එහි නිරූපණය කළ "අම්මාගේ චරිතය" බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වුණා.

චතුරිකා පීරිස් දැන් ආදරණීය මවක්. ඇගේ දියණිය ආරාධනා. ආරාධනාගේ දෙවන උපන්දිනය පසුගිය දවසක යෙදිලා තිබුණා.

මේ චතුරිකා ඒ වෙනුවෙන් මුහුණු පොතේ ලියූ ආදරණීය සටහන...

Happy Birthday My Angel
මගේ රත්තරං මගේ ලෝකේ මගේ ජීවිතේ මගේ බෝනික්කි ඔයා අපේ ලෝකේට ඇවිත් අදට හරියටම අවුරුදු 2යි.. මේ අවුරුදු 2කට ඔයා අපිට දීපු සතුට , ආදරය, සැනසීම , අපේ ලෝකේ තව තවත් ලස්සන කලා.. ඔයාට පිං මගේ රත්තරං !! ඔයා මගේ ආයුෂත් අරං ජීවත් වෙන්න ඕන ! ඔයා තමයි අප්පයිගෙයි මගෙයි මුලු ආත්මෙම !! පුංචි රෝස මලක් වගේ ඉන්න ඔයාට නිදුක් නිරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා රත්තරං ! කිසිම දුකක් කරදරයක් නොවේවා ! තිස් තුන් කෝටියක් දෙවියෝ ආරක්ෂා කරත්වා! බුදු සරණයි
මේ ඔයාගේ අම්මා.