පුතු පැටියා එක්ක රොෂාන් රිද්මා ගිය සුන්දර නුවර ගමන



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කලා ලෝකයේ ආදරණීය පවුල් අතර රොෂාන් රිද්මා කියන්නෙ කාගෙත් ආදරය දිනූ සොඳුරු කැදැල්ලක හිමිකාරයින්. හුරතල් පුංචි පුතු පැටියෙක්ගේ ආදරණීය දෙමව්පි‍යන් වන ඔවුන් දෙදෙනා ගෙවන සුන්දර ජීවිතය සමාජ මාධ්‍යය තුළින් හැමෝටම දකින්න පුළුවන්.
 
ඔන්න ඉතින් මේ ආදරණීයන් තිදෙනා නුවර ගිහින් තිබුණා. ගිහින් විතරක් නෙවෙයි එහි සුන්දර ඡායාරූප සමාජ මාධ්‍යට එකතු කරන්නත් අමතක කරලා තිබුණෙ නෑ. හිත නිවන දළදාව ළඟ තුන්දෙනා ඉන්න හැටි දැක්කාම හිතට දැනෙන්නෙ හරිම පින්වත් හැඟීමක්.

බලන්නකො ඉතින් තුන්දෙනාගේ මූණුවල තියෙන පින් පාට.