ප්‍රියසාද් පවුලට එකතු වුණු පුංචි දූ සිඟිත්තියගේ තවත් ඡායාරූප කිහිපයක් එළියට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ශේෂාද්‍රි ප්‍රියසාද් සහ ක්‍රිශාන් පෙරේරා පසුගිය දිනෙක මාපිය පදවිය ලැබුවේ පුංචි දූ සිඟිත්තියකට මාපියන් වෙමින්. ඉතින් පවුලේ අලුත් සාමාජීකාව ගැන කියමින්, දිනක්ෂිත් ඇගේ මුහුණු පොතේ ඡායාරූපයක් පළ කර තිබුණා. 

පහතින් ඡායාරූප කිහිපයක් බලන්න.