ප්‍රවීණ තිර පිටපත් රචක එඩ්වින් පීරිස් මහතා දිවියෙන් සමුගනී



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ප්‍රවීණ වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය සහ චිත්‍රපට තිර පිටපත් රචකයෙකු වූ එඩ්වින් පීරිස් මහතා පසුගිය දා අභාවප්‍රාප්ත විය. තටු, අහිංසා සහ අමන්දා වැනි නිර්මාණ රැසක පිටපත් රචනයෙන් ඔහු දායක විය. ඔහුගේ අවසන් කටයුතු පවුලේ හිතවතුන්ගේ සහ කලාකරුවන්ගේ සහභාගීත්වයෙන් පසුගිය 22දා බත්තරමුල්ල සුසාන භූමියේදී සිදු කෙරිණි.