ප්‍රවීන රංගන ශිල්පිනියක් වූ මානෙල් වානගුරු 70 වැනි උපන් දිනය සැමරූ හැටි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මානෙල් වානගුරු කියන්නේ සිනමාව, වේදිකාව තුල රංගනයෙන් දක්ෂතා දැක්වූ දක්ෂ රංගන ශිල්පිනියක්. මුළු පවුලම කලා පවුලක්. රංගනයට දක්ෂතා දැක්වුවත් ඇයගේ දක්ෂතා දැන් සිනමාව තුල හෝ වේදිකා නාට්‍ය තුල දැකගන්න ලැබෙන්නේ නැහැ. නමුත් තවමත් නම ඇසූ පමණින් රුව දුටු පමණින් ඒ කවුද කියලා නොදන්න කෙනෙක් නැහැ.

බොහෝ දෙනෙකුගේ ආදරය හිමි කරගත් ඇයගේ උපන් දිනය යෙදී තිබුනේ 18 වැනිදා. ඒ වෙනුවෙන් පුංචි සාදයක් පවත්වලා. එහි ඡායාරූප කිහිපයක් පහතින්.