බයිසිකලේට බැස්ස ලංකාවම දන්න, ලස්සන නිළිය මෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නයෝමි තක්ෂිලා කියන්නෙ පුංචි තිරයෙන් ඔබ හමුවට කාගෙත් ආදරය අඩුවක් නැතුව ලබන දක්ෂ රංගන ශිල්පිනියක්. 
 
සමාජ මාධ්‍ය තුළත් ඇය බොහෝම ජනප්‍රියයි. 

ඔන්න නයෝමි පසුගිය දවසක පළ කරපු ඡායාරූපයකට බොහෝ දෙනෙක්ගේ ප්‍රතිචාර ලැබිලා තිබුණා.