බොලිවුඩ් සිනමාවට ගොඩ වුණු අපේ නිළිය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ලංකාවේ දක්ෂ සහ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන රශිප්‍රභා සංදීපනී පසුගිය දා බොලිවුඩයට පිවිසියා. ඇයට බොලිවුඩ් සිනමාවට දොර විවර වී තිබෙනවා.

ඇය රංගනයෙන් දායක වන එම බොලිවුඩ් සිනමා නිර්මාණයේ වැඩකටයුතුද මේ වනවිට ආරම්භ වි ඇති බවද දැනගන්නට ලැබුණා. බොලිවුඩයව රශිප්‍රභාව පිළිගෙන තිබුණේ මේ විදිහටයි.