මට සෑහෙන්න ලොකුකම් බලන්න වුණා - ඕෂධිට කාගෙද ලොකුකම් බලන්න වෙලා තියෙන්නෙ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඕෂධි ගැන අමුතුවෙන් හඳුන්වන්න අවශ්‍ය වෙන්නෙ නෑනෙ. නිරූපණ ශිල්පිනියක් හැටියට ඇය ඉතාමත් ජනප්‍රියයි. සමාජ මාධ්‍යය ඔස්සේ ඈ කාටත් හරි සමීපවයි කටයුතු කරන්නෙ. ඒ නිසාම ඈට ලැබෙන ප්‍රතිචාරත් ඉතාමත් ඉහළයි.  

ඔන්න ඉතින් ඇය මේ විදියෙ සටහනක් එක්ක අපූරු ඡායාරූපයක් සමාජ මාධ්‍යයට එකතු කරලා තිබුණා.  
බලන්නකො මොකක්ද මේ කියන්නෙ කියලා. "එයා හරිම අහන්කාරයි. මට සැහෙන්න ලොකු කම් බලන්න වුනා..."