මාරයාගෙන් බේරුණු තාත්ති



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සුරංග සතරසිංහ කියන නම අප හැමෝගේම මතකයට ගෙන එන්නේ ආටක නාටක, පටිරෝල් වැනි වැඩසටහන් හරහා. රේඩියෝ නාට්‍ය තුළත්, විකට ටෙලි නාට්‍ය තුළත් සුරංග සතරසිංහ විශාල සලකුණක්. සුරංග සතරසිංහ සහ ඔහුගේ බිරිඳ පසුගිය කාලයේදී කෝවිඩ් 19 වසංගතයට ගොදුරු වුණා. එහිදී ඉතා අසාධ්‍ය තත්ත්වයට සුරංග පත්වුණා. කෙසේනමුතොවුන් දෙදෙනාම මේ වනවිට සුව වී තිබෙනවා. සුරංග සහ බිරිඳගේ කොරෝනා අත්දැකීම පිළිබඳ ඔවුන්ගේ පුත් සංගීත් සතරසිංහගේ යූ ටියුබ් නාලිකාවට වීඩියෝවක් මගින් එකතු කර තිබුණා. අපි කෙතරම් තව තවත් ප්‍රවේසම් විය යුතුද යන්න ගැන මේ වීඩියෝව නරඹන විට ඔබට වැටහේවි. 
 

එම වීඩියෝව පහතින්