මේරියන්ස් නායක නලින් පෙරේරාගේ දියණියගේ දෙවැනි ගමන



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ලංකාවේ සුප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක් වන මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලින් පෙරේරාගේ දියණිය ස්වේතා පෙරේරාගේ විවාහ මංගල්‍යය පසුගියදා ඉතාමත් අලංකාර ලෙස පැවැත්වුණා. පසුගියදා කාලය පුරාවටම බොහෝ දෙනා සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක් වූ විවාහ මංගල්‍යයක් ලෙස ස්වේතා ගේ මංගලය දිනය හැඳින්විය හැකිය. 

ඇගේ අතිනත ගත් මනාලයා රනිත් දිමිත්‍ර. පසුගියදා ඇගේ දෙවෙනි ගමන (Home Coming) සූරිය රිසෝට් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණා. පහත දැක්වෙන්නේ ඔවුන් දෙදෙනා දෙවැනි ගමනට සැරසී ඉන්න ඡායාරූප පෙළක් ඔවුන්ගේ ඡායාරූප ශිල්පිනිය පළ කරලා තිබුණා.

ඒ ඡායාරූප මෙසෙේයි.