මව් පදවිය ලැබූ නිළි ඉමායා ලියනගේ, එයාගේ පුංචි දෝණිගේ ෆොටෝ එකක් පළමුවරට පළ කරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නිරූපණ ක්ෂේත්‍රයෙන් කලාවට පැමිණි ඉමායා ලියනගේ, මේ වනවිට ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය චරිතයක් බවට පත්ව හමාරයි.

‘මිස් ශ්‍රී ලංකා’ කිරුළ පැළැඳි ඉමායා අනතුරුව රංගන ක්ෂේත්‍රයටත් පිවිස ප්‍රේක්ෂකයින් අතර අමතක නොවන චරිතයක් බවට පත්වුණා.

ඉමායා විවාහ වෙලා අවුරුදු දෙක හමාරකට පස්සෙ මව් පදවියට හිමිකම් කියූවේ පුංචි දියණියකට අම්මා වෙමිනුයි.

ඉතින් ඔන්න ඉමායා එයාගේ පුංචි බබාගේ ලස්සන ඡායාරූපයක් සමාජ මාධ්‍යයට එකතු කරලා තිබුණා.

දෝණිගේ නම ඉවානා....

"තාත්තා" කියූ නාමේ මට දුන් දුවේ...
ඉමායා + රජිත් අපේ දෝනි ඉවානා රකේලෙ