යමීෂා සහ පියුමාල් නැවතත් මංගල ඇඳුමෙන් සැරසෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

යමීෂා රසාදි සහ පියුමාල් සිතුම් කියන්නේ නිරූපණ ක්ෂේත්‍රය තුළ හැමෝම ආදරය කරන යුවළක්. නිරූපණ ක්ෂේත්‍රයේ සිටින නිරහංකාර චරිත දෙකක් ලෙසත් බොහෝ දෙනෙක් යමීෂාව සහ පියුමාල්ව හඳුන්වනවා. මේ දෙදෙනාගේ පෞද්ගලික ජීවිතයද සුන්දරව ගෙවන අතර මොවුන්ට ඩෙනිස් ඇව්රොන් කියලා පුංචි පුතෙකුත් ඉන්නවා. යමීෂාගෙයි පියුමාල්ගෙයි ලෝකය තමයි ඩෙනිස්.

ඉතින් පහුගිය දවසක යමීෂා සහ පියුමාල් නැවතත් මංගල ඇඳුමෙන් සැරසී තිබුණා. ඒ ඡායාරූප දැක්මක් සඳහා.

එම ඡායාරූප පහතින්.