යුරේනි නැවතත් ඇඳුමක් නිසා කතාබහට ලක්වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

යුරේනි නොෂිකා කියන්නේ කලා ක්ෂේත්‍රයේ ඉන්න රූමත්, සරාගී රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය නිරූපණ ශිල්පිනියක්, වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙසද කටයුතු කරනවා. යුරේනි නිරන්තරයෙන් සමාජ මාධ්‍ය තුළ ගොසිප් මවන්නියක් බවට පත් වෙලා තිබෙනවා. ඈ හා සම්බන්ධව වැඩියෙන්ම පුවත් නිර්මාණය වන්නේ ඇගේ ඇඳුම් විලාසිතා නිසා. පසුගිය දිනෙක නිමා වුණු හිරු මෙගා ස්ටාර් තරඟාවලියේ අවසාන මහා තරඟයේ නිවේදනය සඳහා ඇය හැඳ සිටි ඇඳුමත් සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වුණා. යුරේනි කොහොමත් තමන් කරන දේවල් ගැන අනුන් කියන කතා ගණන් ගන්න චරිතයක් නෙවෙයිනේ. ඉතින් ඔන්න නැවතත් යුරේනි ගැන කතා වෙන්නේ ඇය සිය ෆේස්බුක් පිටුවට එක් කළ ඇගේ නව ඇඳුම් විලාසිතානක් නිසා.

එම ඡායාරූප පහතින්.