රූ රැජිනක් කළ ආන්දෝලනාත්මක හෙළිදරව්වක් මෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

Mrs Grand International කියන තරගය සඳහා ලංකාව නියෝජනය කල රසාංගි චාමිකා හට එම තරගයට සහභාගී වීමට පෙර අසාධාරණයක් වී තිබෙනවා. මෙහි ලංකාවේ අධ්‍යක්ෂක වරයා වන මලිත් රණසිංහ ඔහුට අයත් සමාගම සමග මෙම තරගකාරිණිය සමග ගිවිසුමකට එලඹ තිබුනා. මෙම එලඹුනු ගිවිසුමට අනුව මෙම තරගකාරිනියගේ ගාස්තු සියල්ල ගෙවීමට තිබුනේ මලිත් රණසිංහගේ ආයතනයයි. නමුත් ඒ මුදල් ඔහු විසින් අදාල ස්ථාන වලට ගෙවා තිබිලා නැහැ. ඒ මුදල් නොගෙවීම නිසා නිසි ලෙස තරග කිරීමට අවස්ථාව ලබා දී තිබුනේ නෑ.

ඉන් පසු මෙම තරගකාරිනියගේ සැමියා ඇමරිකාවේ සිට සෘජුවම මුදල් ගෙවා තිබුනා. මේ මලිත් රණසිංහ නැමැත්තා ඊට පෙර මෙම තරගකාරිණියගෙන් ලිංගික අල්ලස් ඉල්ලා තිබෙන බවට ඇය චෝදනා කරනවා.