රංගන ශිල්පිනී වොල්ගා කල්පනී සිය උපන් දිනය සැමරූ හැටි මෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වෙනස් චරිත නිරූපණයෙන් ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත් රංගන ශිල්පිනියක් තමයි වොල්ගා කල්පනී කියන්නේ. ඒ වගේම ඇය සාමාන්‍යයෙන් සමාජ මාධ්‍ය තුළ නිතරම ක්‍රියාකාරි නිළියක විදිහටත් හඳුන්වලා දෙන්න පුළුවන්. 

ඉතිං, පසුගියදා ඇයගේ උපන්දිනය යෙදි තිබුණා. එහි සැමරුමේ ඡායාරූප සිය සමාජ මාධ්‍ය තුළට එක් කිරීමට  කටයුතු කර තිබුණේ.