ලොකු බෝනික්කෙක් තෑගි කරමින් අකිල ධනුද්දර එමීගේ උපන්දිනය සැමරු හැටි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඇන්තනී පවුල කියලා කිව්වම අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ. ජැක්සන් ඇන්තනී, කුමාරි මුණසිංහ, අකිල දනුත්තර, සජිත අනුත්තර සහ දියණිය මාධවී වත්සලා කියන්නෙත් අපේ රටේ කළා ක්ෂේත්‍රය තුල ගොඩක් ජනප්‍රිය චරිත. ඉතින් ජැක්සන් ඇන්තනි මහතාගේ සහ කුමාරි මුණසිංහගේ ආදරණිය ලොකු පුතා තමයි අකිල. ඔහුගේ විවාහක බිරිඳ තමයි එමී කියන්නේ.

ඇයගේ උපන්දිනය පසුගිය දිනයක යෙදිලා තිබුනා. ඉතින් මේ අකිලගේ බිරිඳ තමයි එමී කියලා කියන්නේ. දැන් මේ දෙදෙනාම සුරතල් දියණියකගේ දෙමව්පියන්ද වෙනවා. ඒ වගේම තමයි මේ පවුලේ දරුවන් තුන්දෙනාම විවාහා වුනේ එකම දිනයකයි ඒ කියන්නේ අකිල, සජිත සහ මාධවී යන තුන්දෙනාගේම විවාහය රටම කතාවෙන විදියේ එකක් වුනා. ඉතින් අකිල තම බිරිඳගේ උපන්දිනය වෙනුවෙන් පවුලේ අයත් එකතු කරගෙන ලස්සනට මේ දිනය සමරලා තිබුනා. ඊට අමතරව ඔහුගේ මුහුණු පොතේද ආදරණිය සටහනක් තබලා තිබුනා.”මැණිකේට සතුටුයි, හැම උපන්දිනය සුභ පැතුමක්ම කියෙව්වා. හරිම ආදරනීයයි, ආදරේ දැනිල සතුටු හිතුනාම මූනට වැටෙන එලිය මිල කරන්ඩ බෑ.. ස්තුතියි ආදරේට ආදරෙයි” කියලා ලස්සන වදන් පෙලකින් ඇයගේ උපන්දිනයට සුභ පතලා තිබුනා. ඒ වගේම ලස්සනම ලස්සන බෝනික්කෙකුත් එක්ක තවත් වටිනා තෑගි දෙන්නත් ඔහු අමතක කරලා තිබුනේ නැහැ.