ලෝකෙම බලපු, මැණිකේ මගේ හිතේ මුල් අයිතිකරුවා කාටද මේ මොනාද කියන්නේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

"මැණිකේ මගේ හිතේ" කියන ගීතය ලංකාවේම වගේම ලෝකයේ බොහෝ දෙනෙක් දන්න අඳුනන මුමුණන ගීතයක් බවට මේ වෙද්දි පත්වෙලා. "යොහානි ද සිල්වා"ගේ හඬින් ගීය ජනප්‍රිය වුණත් සැබැවින්ම ගීතයේ මුල් හිමිකරු වන්නෙ සතීශාන් රත්නායක යි.  සතීශාන්ගේ මැණිකේ ඔර්ජිනල් ගීතයත් මේ වෙද්දි ලෝකේ පුරාම අතිශය ජනප්‍රිය යි. 

 මුහුණු පොතෙත් බොහෝම ජනප්‍රිය සතීශාන් මෑතක මුහුණු පොතේ පළ කළ සටහනක් තමයි මේ... 
 
හරි පාරේ යන්න කියලා දුන්නේ බොහොම ටික දෙනයි. හැමෝම බලන් හිටියේ කෙල වෙනකල්.. 
හරි පාර කියලා දුන්න හැමෝටම ගොඩාක් ස්තූතී