වේදිකාවේ නර්තන පෙළහර පෑ කඩවසම් යෞවනයා - ශමිත රුචිරාන් හෙට්ටිගේ යුගදිවියට පිවිසෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

චන්න උපුලි රංගායතනයේ නර්තන අංග දකින ඔබට ඔහුව මතක ඇති. කොණ්ඩය බොකුටු චන්න විජේවර්ධනගේ තරුණ ස්වරූපයටම සමාන ඔහු නිරන්තරයෙන් ඔවුන්ගේ නර්තන අංගවල ඉදිරිපෙළ නියෝජන කරයි. ඔහු නමින් ශමිත රුචිරාන් හෙට්ටිගේ.  හැමෝගේම ඇසට හසුවන මේ උත්තුංග දේහධාරී තරුණයා පසුගියදා පතිකුලයට පිවිසිලා තිබුනා. ඒ දමිල චාරිත්‍රවාරිත්‍රවලට අනුගතවයි. ඔහු තමන්ගේ සමාජ මාධ්‍යවල ඒ ඡායාරූප පල කරලා තිබුණේ මෙසේයි.