ශිවන්තගේ Lockdown Mushup



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ශිවන්ත ප්‍රනාන්දු මේරියන්ස් සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායන ශිල්පියෙක්. ඒ වගේම Mushup නිර්මාණකරුවෙක් ලෙසත් ශිවන්ත ජනප්‍රියත්වයක් උසුලනවා. රටේ පවතින සංචරණ සීමා හේතුවෙන් සහ වසංගත තත්ත්වය නිසා කලාකරුවන්ද ගෙදරට සීමා වෙලා ඉන්නේ. ඉතිං මේ කාලයේදී ශිවන්ත Lockdown Mushup නමින් අලුත් වැඩක් නිර්මාණය කර තිබෙනවා. බොහෝ දෙනාගේ ආදරය දිනාගත් ගීත කිහිපයක් මේ Lockdown Mushup එකට භාවිතා කර තිබෙනවා.

එම වීඩියෝව පහතින්.