සංගීත්ගේ කටේ මේ දිනවල නිතරම තියෙන ගීතය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

‘නාඩගම්කාරයෝ’ හා ‘පෝක් විදිය’ ඇතුළු ටෙලි නාට්‍යය කිහිපයකම මේ දිනවල දකින සංගිත් ප්‍රභු මෑත කලයේ බිහිවූ අති දක්ෂ නළුවෙකි. ක්‍රමයෙන් තරුණ ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනාගනිමින් සිටින සංගීත්ගෙන් මේ දිනවල නිතරම මුවගේ තියෙන ගීතය කුමක්දැයි අපි විමසුවා.

මේ දවස්වල මගේ කටේ තියෙනවා දමිල ගීතයක්. ගීතය ගැන නම් මම ලොකුවට දන්නේ නැහැ නමුත්, මේ ගීතයට මම ගොඩක් ආසයි. ගීතයේ නම තමයි Nee Kannu Neeli කියන ගීතය. මේ ගීතයේ සිංහල ගීතයකුත් තියෙනවා අද වෙන කොට නිර්මාණය කරලා. ගීතයට කැමති වෙන්න හේතුව තමයි එකේ තියෙන අපුරු සංගීතය හා ගායකයාගේ කටහඬ.