සචින් ලියනගේගේ ආසම පාට රෝස පාටද?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සචින් ලියනගේ කියන්නේ මෑත කාලයේදී අතිශය ජනප්‍රිය වුණු නවක රංගන ශිල්පියෙක්. මේ දිනවලත් හැමෝම කතා කරන 'කියා දෙන්න ආදරේ තරම්' ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයට සචින් රංගනයෙන් දායක වනවා. ඒ වගේම ඔහු දක්ෂ නිරූපණ ශිල්පියෙක්. තරුණියන් සචින්ට වශී වෙලා කියලා කිව්වොත් නිවැරදියි. කෙසේවෙතත් සචින් පසුගිය දිනෙක නිරූපණයෙන් දායක වුණු නවතම ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යට මුදා හැර තිබුණා. 

එම ඡායාරූප පහතින්.