සුදු පාට සරාගී ගවුමක් ඇඳපු ජනප්‍රිය නිළි නයෝමි තක්ෂිලාගේ ඡායාරූප පෙලක් එළියට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නව පරපුරේ රංගන ශිල්පිනියන් අතර නයෝමි තක්ෂිලා කියන්නේ සිය දක්ෂතාවයෙන් වසර ගණනාවක් ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලබන ජනප්‍රිය රංගන ශිල්පිනියන්. නිතර සිනා මුසු මුහුණෙන් ඇයව සමාජ මාධ්‍ය ඔස්සේ දැකගන්න පුළුවන්.

පසුගියදා ඇගේ නවතම ඡායාරූප පෙළක් ඇය සමාජ මාධ්‍යවල පළ කරලා තිබුණේ මෙසේයි.