සෙනාලී ෆොන්සේකා උපන් දිනය සැමරූ හැටි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කලාව ඕපපාතිකයක් නොවුණු ඇය සෙනාලී ෆොන්සේකා. නිරන්තරයෙන්ම විවිධ චරිත එක්ක පුංචි තිරයට එන සෙනාලීගේ උපන් දිනය යෙදී තිබුනේ පසුගිය සඳුදා. 

උපන් දිනය කොවිඩ් අස්සේ සෙනාලී චාම්ව සමරා තිබෙනවා. එහි ඡායාරූප පහතින්.