සම්මානනීය නිළි නිරංජනී ශන්මුගරාජාගේ නවමත ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නිරංජනී සම්මුගරජා. නම කිව්වම කෙනෙකුට ඒ කවුද කියලා හිතෙන්න පුළුවන්. නමුත් රූපය දුටු ගමන් ඇයව බොහෝ දෙනා හදුනනවා. ඒ ඉනිඅවන් වගේම සුනාමි සිනමා සිත්තමේ ඇයගේ රංගනයෙන්. ඇය හිරු මෙගාස්ටර් රියැලිටිකරනයටත් සම්බන්ධ වෙමින් දක්ෂතා දැක්වුවා.

ඉතිං ඇයගේ අපූරු ඡායාරූප කිහිපයක් මේ වනවිට සමාජ මාධ්‍ය වෙත එක් කර තිබෙනවා.