සරාගී නිළි චූලක්ෂි රණතුංග නිසා ආයිමත් සමාජ ජාලා කැලැඹිලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

චුලක්ෂි, මේ නම කිව්ව ගමන්ම ප්‍රේක්ෂකයක්ට මතක් වෙන්නේ ඒ සුන්දර වත. සුන්දර සිනහව වගේම සරාගී රූ සපුව. වර්තමාන කලා ක්ෂේත්‍රයේ රංගන ශිල්පිනියන් අතර සරාගී, ජනප්‍රිය රංගන ශිල්පිනියක් හැටියට චුලක්ෂිව විචාරකයන් හඳුන්වනවා.

චුලක්ෂිගේ සරාගී සුන්දර ඡායාරූප එකතුවක් එකතරා ඡායාරූප ශිල්පියෙක් තමන්ගේ ෆේස්බුක් ගිණුමේ පළ කරලා තිබුනා.

රතු වර්ණයෙන් සැරසුණු චූලක්ෂිගේ මේ ඡායාරූප රූ ගත කිරීම නම් සමාජ ජාලා කළබන බව නොඅනුමානයි. මොකද ඒ තරම්ම මේ ඡායාරූප සරාගී.

පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප.