සරාගී හඬකැවීම් ශිල්පිනිය පූර්ණිමාගේ සමාජ මාධ්‍ය කළඹන ඡායාරූප පෙළක් එළියට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පූර්ණිමා විදේශිකා කියන්නේ ලංකාවේ ජනප්‍රියම හඬකැවීම් ශිල්පිනියක් සහ රංගන ශිල්පිනියක්. සිරස නාලිකාවේ විකාශය වුණු ශිවන්‍යා කියන ඉන්දියානු ටෙලි නාට්‍යයේ ශිවන්‍යාගේ චරිතයට හඬකැවීම සිදුකළේ පූර්ණිමා. ශිවන්‍යාගේ හඬට ලංකාවේ ටෙලි නාට්‍ය ප්‍රේක්ෂකයෝ වශී වුණා. ඒ වගේම ඉන් අනතුරුව පූර්ණිමා ටෙලි නාට්‍ය කිහිපයකටම රංගන දායකත්වය ලබා දුන්නා. පූර්ණිමා නිරන්තරයෙන් සමාජ මාධ්‍ය භාවිතා කරන කෙනෙක්.

පසුගිය දිනෙක ඇය ලබා ගත් ඡායාරූප කිහිපයක් ෆේස්බුක් සමාජ මාධ්‍යයට එක්කොට තිබුණා.

එම ඡායාරූප පහතින්..