සුරූපී නිළි අයිෂ්, පවුලේ උදවියවත් එක්කරගෙන විනෝද වෙන්න ගිය තැන මෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අයිෂරා අතුකෝරළ ප්‍රේක්ෂක ඔබට සමීප වෙන්නෙ 'පැණි මකුළුවෝ' කියන චිත්‍රපටයෙන්. එසේම වේදිකාවෙත් විටින් විට දකින්නට ලැබුණු ඇය නිරූපණ ශිල්පිනියක් විදිහටත් අතිශය ජනප්‍රියතාවයක් හිමිකරගත්ත කෙනෙක්. මේ වන විට විදෙස්ගතව සිටින අයිශ්, පසුගිය දවසක ඇගේ පවුලේ පිරිස සමඟ විනෝද වෙන්න ගිහින් තිබුණා. 

එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් තමයි මේ.