සුරූපී නිළි තාරුකා වන්නිආරච්චි චූටි පුතාගේ උපන්දිනය සමරපු හැටි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

තාරුකා වන්නිආරච්චි කියන්නේ මෙරට කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. චිත්‍රපටි හා ටෙලිනාට්‍ය යන ක්ෂේත්‍ර දෙකේම රංගනයේ නිරත වන ඇය මහරජ ගැමුණු, නෙලා, වැලිපවුරු, නිහඬ සෙවනැලි යන චිත්‍රපටවලට රංගනයෙන් දායකත්වය ලබාදීලා තියෙනවා.

තාරුකා දැන් පුංචි පුතෙක්ගේ මවක්. පසුගියදා තාරුකාගේ පුංචි පුතා ඩියෝන්ගේ දෙවැනි උපන්දිනය සැමරුවා.

ඩියෝන්ගේ උපන්දිනයේ ගත් ඡායාරූප කීපයක් තාරුකා තමන්ගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ පළ කර තිබුණා.

එම ඡායාරූප පහත දැක්වෙනවා.